යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බවය. ප්‍රහාරයෙන් පුද්ගලයින් 65 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිලContinue Reading

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන අතර, මාස 03කින් ඉහළම අගයන් අද වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළේය. සෞදි අරාබිය විසින් ස්වේඡාවෙන් සිදුකරන නිෂ්පාදන කප්පාදුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවක් පැවතීම සහ ගෝලිය තෙල් සැපයුම තවදුරටත් සීමා වීමContinue Reading

වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේContinue Reading

උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 22ක් වටිනා රන් තැල්ල සොරකම් කළ එම පාසලේම ගුරුවරියක් අද(28) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රන් තැල්ල හිමි ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ කැසීමක් හේතුවෙන් ඇය රන් තැල්ල ගලවා මුදල් පසුම්බියට දමා ඉගැන්වීම් කටයුතු කර ඇත. එම අවස්ථාවේ විදුහල්පතිවරයා කළ කැඳවීමක් මත ඇය පංති කාමරයෙන්Continue Reading

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. එම පිරිස අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටි බව වාර්තා වෙයි. එසේම පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු ද ඒ අතර වෙයි.Continue Reading

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණි.Continue Reading

විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සාරාංශය පහතින්Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය. මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වෙන බවද එහි සඳහන් වෙයි.  නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව පැවසීය. පාර්ලිමේන්තුව ජූලිContinue Reading