දරුවන් ගැන පරිස්සමින්
මෙරට මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, පාසල් තුළින් ඩෙංගු පැතිරීම වළක්වා ගැනීමට ගත යුතු සියලු කටයුතු ගත යුතු බවය. එමෙන්ම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 42,000 සීමාව පසුකර තිබේ.Continue Reading











