කෙළින්කන්ද සිට මතුගම දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මාකෙළි ඇල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් පස් කන්දක ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
එහිදී බස් රථයේ රියදුරා ඇතුළු 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබු අතර ඉන් පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්වූ සිසුවා 17 හැවිරිදි බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.