පොලීසියට ගල් ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට
ඩයගම නැගෙනහිර වත්ත ප්‍රදේශයේ දී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මස 25වනදා ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ලකර ඇත. ඩයගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් තොගයක් සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ජීප් රථයෙන්Continue Reading











