ඇමති ධූර දෙකක වෙනසක්
එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත්Continue Reading











