අර්බුදය මැද ඛනිජ තෙල් සංස්ථාවේ කෙරුවාව එළියට
මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් අනාවරණ කර තිබේ. එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු තෙල් සංස්ථාව විසින් දිනපතා ලබා දෙනු ලැබීය. මෙම විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේ ජුනිContinue Reading











