නාවික හමුදාව ජීවිත 38ක් බේරාගනී
ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන්ව බේරාගෙන තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත්වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කළ බවය. යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටිContinue Reading











