ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්
පසුගිය දෙවැනි දා රාත්රි 9යි 30ට පමණ අනුරාධපුර තලාව ප්රදේශයේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට අද (04) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්යකර්මයක් සිදු කර තිබෙනවා. ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන් හි සිදු ව ඇති හානිය සකස්Continue Reading











