පුද්ගල ඝාතනයක් සැලසුම් කළ අයෙකු අත්අඩංගුවට
හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේContinue Reading











