මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවක් අනුවය. ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලයContinue Reading











