පොලිස් විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 28,372ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර තිබේ. එහිදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගත් බවContinue Reading











