පෞද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි
දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ දී තිදෙනෙකු එක්ව කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති අතර පිහියකින් සහ පොලුවලින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරුකර යවාContinue Reading











