තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබේ. ඊයේ (03) රාත්‍රී8.45ට පමණ කෙහෙල්බද්ද පද්මේ විසින් මෙම ඇමතුම ලබාදී තිබුණි. කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන 39 හැවිරිදි ගම්පහ දේවා නැමැත්තාContinue Reading

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිතය. එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය. වසර 10කට පමණ පසු, මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනයContinue Reading

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කළේය. නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යContinue Reading

බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රේමසිරි රත්නායක එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ . සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සහ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ . බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද මේ බව සඳහන් කර තිබේContinue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්,  ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.  යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ (02) පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේContinue Reading

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒContinue Reading

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන විදේශිකයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කෙරේ .මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ මෙම කවුළුව නිසා මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා සංචාරකයන්ට විශාල පහසුවක් සැලසෙන බවය .මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේContinue Reading

ජූලි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය. මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලටContinue Reading

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය. පොළොන්නරුව – හබරණ  මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක්  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත.  අනතුරින්Continue Reading

ඔහිය – උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය. මෙසේ මිය ගොස් ඇත්තේ උඩවේරියවත්ත ඔහිය පන්සල අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හල්දුම්මුල්ල හාContinue Reading