හිටපු ජනපති රනිල්ට අදාළ නීති කෘත්‍ය ඇරඹෙයි
රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර යළි විභාගයට ගැනුණි. මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්Continue Reading











