අපරාධ සඳහා යොමු නොවූ තරුණ පිරිස් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක්
මෙතෙක් අපරාධ සදහා යොමු නොවූ තරුණ පිරිස් එවැනි ක්‍රියා සදහා යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යය, අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලදී මේ පිලිබදව අනාරණයවී ඇති අතරContinue Reading









