රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයට ට්‍රම්ප් දැක් වූ ප්‍රතිචාරය
රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබේ. මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු යැයි මෙද්වෙදෙව් ඉකුත් බ්‍රහස්පතින්දා පැවසීය. එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ ආරක්ෂාවContinue Reading











