අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි තහවුරු වී තිබේ. අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇත. අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකුContinue Reading

බොරැල්ල කනත්ත හංදිය ප්‍රදේශයේ අද (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර රියදුරා සහ දොඹකර රථයේ හිමිකරු හෙට අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. මේ අතර රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරා ගංජා පානය කර ඇති බවටContinue Reading

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මහජනතා විසින් උද්ඝෝෂණයක් සිදුකළ අවස්ථාවේදී එය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වීම ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසContinue Reading

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. වෙළඳ භාණ්ඩ සහ සේවා යනContinue Reading

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය. දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීයContinue Reading

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.   ජනාධිපතිවරයා පිළිගැනීමContinue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී බවුසර් සඳහා වැයවන ප්‍රවාහන ගාස්තු ඉදිරියේදී අඩු වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව අද දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට ලබාContinue Reading

කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙනවා. එම දුම්වැටිContinue Reading

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම පොලීසිය විසිනි.Continue Reading

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ 33 හැවිරිදි සැකකරු මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණි. ඒContinue Reading