කෝටි 40ක මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ‘හරිත මාවත’ ( Green Channel) ගමන්කිරිමේ දී අත්අඩංගුවට පත්ව ඇත. 52 හැවිරිදි කැනඩා ජාතිකයෙකු වන ඔහු එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බව සඳහන්. අදාළ සැකකරුContinue Reading










