පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවට
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ”මගේ මහත්තයාContinue Reading











