වැඩ වර්ජනයෙන් අදත් රාත්රි තැපැල් දුම්රියන් අවලංගු වෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (17) රාත්‍රියේ ධාවනයට සැලසුම් කර තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර තිබේ. ඒ අනුව තැපැල් දුම්රිය ගමන්වාර 08ක් මෙලෙස අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කොළඹ – බදුල්ල, මඩකලපුව – කොළඹ, ත්‍රිකුණාමලය – කොළඹ සහ යාපනය කොළඹ යන දුම්රිය මෙලෙස අවලංගු වනුContinue Reading











