මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක
නුවරඑළියේ සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඊයේ (14) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලිඳුල, මල්ලිඅප්පු ප්‍රදේශයේදී ය. නීතීඥවරයෙකු විසින් ධාවනය කළ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේContinue Reading











