බේකරි සේවකයා සැකසහිත ලෙස මරුට
කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ බේකරි සේවකයෙකු එහි පඩිපෙළක් අසල සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ බේකරියේ හිමිකරු විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කර තිබුණි. කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්Continue Reading











