කාන්තාවන්ගේ රන් මාල සොරාගන්නා කල්ලියක් කොටුවෙයි
යතුරුපැදි වලින් ගමන්ගන්නා කාන්තාවන්ගේ ගෙලබැදි රන් මාල සොරාගන්නා කල්ලියක් තඹුත්තේගම පොලීසියේ නොවිසදුනු අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත. රාජාංගනය ප්‍රදේශයේදී පැති කණ්නාඩි සහ අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් ගැන පොලිස් නිලධාරීන්ට සැක සිතී සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී, එය සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී තිබේ.Continue Reading











