කුඩු රොශාන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. තිස් හය හැවිරිදි තිදරු මවක් වූ විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කරනු ලැබීය. මෙම විත්තිකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවටContinue Reading










