අගලවත්තේ පදිංචි 33 හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් යතුරුපැදියක නංවා කටු පොල් කැලයකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත මර්වින් සමරනායක මාවතේ පදිංචි සිය විවාහයෙන් දික්කසාද වූ 33 හැවිරිදි ඩී.ඩී. මධුශානි නැමති තරුණියකි. ඇය විවාහක කාන්තාවක් වනContinue Reading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටContinue Reading

අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම පැවසුවේ නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවය. පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා එකී තීන්දුව ලබා දීමට සැකකරු විසින්Continue Reading

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය. ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේවContinue Reading

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.  ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්නContinue Reading

නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පොළොන්නරුවේදී අද (20) පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මේ සඳහා ගබඩා ප්‍රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් ද වෙන් කළ බවය. එහිදී වැඩිදුරටත් අදහස්Continue Reading

‘සිරි දළදා වන්දනාව’ තෙවන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරිණි. ඒ අනුව අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත. අද දිනයේද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. දළදා වන්දනාව සඳහා ප්‍රවේශ මාර්ගContinue Reading

දුම්රියේ ගැටී සහ දුම්රියෙන් වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ අනුව පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකු දුම්රියේ ගැටී ජීවිත්ක්ෂයට පත්ව තිබේ. ඔහු විසින් ඊයේ (19) අලුයම් කාලයේදී එම දුම්රියContinue Reading

ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. තලවකැලේ ප්‍රදේශයේ පැවැතිContinue Reading

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව පැවසීය.   5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියටContinue Reading