තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට යයි
තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට එළැඹීමට නියමිතව තිබේ. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවය. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස්Continue Reading











