යාපනය – තමිල්නාඩු ගමනට ඉන්ඩිගෝ එක්වෙයි
ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කර ඇත. යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙමContinue Reading











