සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබේ.ඒ අනුව රටකජු රු.100කින්, දුඹුරු සීනි රු.40කින්, අර්තාපල්(ආනයනික) රු.30කින්, රතු කව්පි රු.30කින්, හාල් මැස්සන් රු.20කින්, වියල් මිරිස් රු.15කින්, බාස්මතී සහල්(ප්‍රිමියර්) රු.10කින්, ලොකු ලූණු(ආනයනික) රු.10කින්, පරිප්පු රු.2කින්, සුදු සීනි රු.2කින් මිලContinue Reading











