මැතිවරණ පැමිණිලි තවත් ඉහළ ට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට ඊයේ (03) දින දක්වා මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1535කි. ඊයේ දින පස්වරු 4.30 දක්වා වූ ගතවූ පැය 24ක කාලය තුළ පමණක්Continue Reading











