අනියම් පෙමට ජීවිත දෙකක් බිලි – තවත් කාන්තාවකට බරපතළයි
කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. ඊයේ (18) උදෑසන කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ මොරවැව පොලිස් වසමේ වන්නකුලම් ප්රදේශයෙනි. එලෙස මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මරණකාරියContinue Reading











