ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. කිලිනොච්චිය, නගර්කෝවිල් හා කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් මඟින් සැකකරුවන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතක්, මුහුදු කූඩැල්ලන් 400කContinue Reading











