කොටි සමයේ රන් හොයන්න ගිය ලුතිනන් එස් ටී එෆ් දැලේ
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්ත්‍රං සොයමින් සිටි බවට සැක කරන යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකාර යුද හමුදා ලුතිනන්වරයා අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් අවි ආයුධ සහ රත්තරන් සොයා ඇතිContinue Reading










