මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින්  ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි. ගොවියා  කුඹුරට ගොස්  සිටින අතරවාරයේදී කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් ඇත. එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මරුContinue Reading

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යනContinue Reading

වතුර ටැංකියක සඟවා තිබූ ලක්ෂ විසි දෙකක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. දැනට  අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නැමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය  ඩුබායි රාජ්‍යයේ සිටContinue Reading

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්  විවිධ  පරස්පර විරෝධි මත  හේතුවෙන්  ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ කිසියම්  දෙදරීමක් හටගෙන ඇතැයි  වාර්තා වේ.මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එමContinue Reading

පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳවContinue Reading

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතැම් ප්‍රදේශවල සතියක පමණ කාලයත සිට පවතින බව ගෑස් පාරිභෝගිකයෝ පවසති. එම තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එයට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. මෙම තත්වය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරීයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ප්‍රවාහන ගැටලුවක් හේතුවෙන් ඇතැම්Continue Reading

ඩුබායි රාජ්‍යය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන ආ සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඝාතනයක් සදහා යොදාගත් ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයගනු ලැබීය. ඩුබායි රාජ්‍යයට නිකුත් කළ රතු වරෙන්තු මත එම සැකකරු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව අපරාධContinue Reading

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතය. පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව කියා සිටියා. එමෙන්මContinue Reading

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර සිටියේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බැවින් වැඩවර්ජනය අවසන් කළ බවය. ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමටContinue Reading

දස හැවිරිදි බාල වයස්කාර දියණියට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දියණියගේ පියා ඊයේ (22) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. සිද්ධියට මුහුණ දී ඇති දැරිය දින දෙක තුනක සිට හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කර තිබුණි.Continue Reading