පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි. මෙම සිසුන් අදContinue Reading

රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල් උලකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සැකකරු රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට (15) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නැමැති අයයි.  රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේනContinue Reading

අනුරාධපුරය, ත්‍රිකුණාමල මාර්ගයේ අනුරාධපුර දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනයවෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හොරොව්පතාන යාංඔය පාලමේ ආරක්‍ෂිත වැටේ ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ රියදුරාට නින්ද යාම හේතුවෙන් එම අනතුර ඊයේ (13) සිදුවූ බවත් තුවාලකරුවන් හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බවත් ය. එම පිරිස අතරContinue Reading

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසග තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්වී තිබේ. මන්ත්‍රීවරයා අද (13) මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.  ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබේ. අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිතContinue Reading

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත. ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල  අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ. මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිදContinue Reading

මනුෂ්‍ය ඝාතන 3ක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය තොරතුරු වාර්තා කර තිබේ. එම ඝාතන ඊයේ (12 ) දිනයේ අලුයම සහ රාත්‍රී කාලයේ සිදු වී ඇති බව පොලීසිය පවසයි. ඒ අතුරින් එක් ඝාතනයක් වාර්තා වී ඇත්තේ ඊයේ (12) අළුයම පොතුපිටිය රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් සිටිනContinue Reading

ගංජා කිලෝ ග්‍රෑම් 80කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් චාවකච්චේරිය කච්චායි දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊට පෙරදින ක්ෂණික මාර්ග බාධක යොදා මෝටරථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවය. අදාළ කාන්තාව සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 87Continue Reading

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වනවිට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කරContinue Reading

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.Continue Reading