තවත් කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කෙරේ
පාදුක්ක, වටරැක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. අද (29) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකු විසින් එම ඝාතනය සිදුකර ඇත. මරණකාරිය යම්කිසි අවශ්‍යතාවයක් සඳහා අලුයම් කාලයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත. තියුණු ආයුධ පහරින් බරපතළ තුවාලContinue Reading











