අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.Continue Reading

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරContinue Reading

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට වැටී තරුණයෙකු මියගොස් තිබේ. කෙසේවෙතත් මෙම මරණය සැක සහිත බව වාර්තා වෙයි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ (24) රාත්‍රී 7ට පමණ මෙම තරුණයා වැටී තිබේ. එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර්Continue Reading

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වනදා රාත්‍රී කාලයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින්  නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණි. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන්Continue Reading

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය 08 වනදා අහුංගල්ලේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) දින ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 28 වන වියේContinue Reading

මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මෙම අනතුර ඊයේ (23) අලුයම ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වීමේදී සිදුවී තිබුණි. වැඩි විස්තර පහතින්,Continue Reading

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේ දී ISIS සංවිධානයේ සාමාජිකයින් ලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූවContinue Reading

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාවContinue Reading

උතුම් වූ සම්බුදු සිරිත සිහිපත් කරමින් වෙසක් සිරියෙන් රටම ඇළලී යන කලක දසත ඇසෙන්නේ දන්සල්, තොරණ්, කූඩු, බැති ගී සංදර්ශනයන්ගේ සූදානම් වීමක් ය. බැලු බැලු අත සියලු දෙනාම සම්බුදු තෙමඟුලට සූදානම් වන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය හදවත් හි දරාගෙනය.’ ලංකාවේ සිව්දෙස ඉදිවන තොරණ් අතර හැට හය වසරක් පුරා නොකඩවා ඉදිකෙරෙන පානදුර ඓතිහාසිකContinue Reading