ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවට
ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 238ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම්Continue Reading











