ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා දැනට රඳවාගෙන සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවට නිකුත් කර තිබූ නියෝගය මාර්තු මස 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය. ඔහු මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධContinue Reading

ලෝකයේ ආර්ථික බලවතුන් අතර අද තියුණු සීතල යුද්ධයක් පැන නැගී තිබෙන්නේ AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඒකාධිකාරිය රැක ගැනීම් සහ අත්පත් කර ගැනීමේ අරමුණෙනි. 2024 වසර තීරණය කරනු ඇත්තේ AI තාක්ෂණයේ දියුණුව මත බව වසර මුලදීම පුරෝකතන ඉදිරිපත් විය. සිදුවීම් ඒ ආකාරයෙන්ම ගලා යමින් අද අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ වඩාත්ම වටිනාContinue Reading

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකසා වෙනත් පුද්ගලයන්ට උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රුවන්වැල්ල පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, මෙම වාහන විවිධ අපචාර සඳහා ද ලබා දී ඇති බවට වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා විටත් සැකකරු සන්තකයේ තිබූ වාහන 05ක් පොලීසිය සොයා ගෙනContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්තContinue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් විය. කෙසේ වෙතත් දෙරට අතර පැවති 20යි 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක්Continue Reading

අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී එම වැසි ඇතිවිය හැකි බවය. ඒ හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහContinue Reading

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය. මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2024 ජනවාරිContinue Reading

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි.. කව්පි (අනෙකුත්), බීජContinue Reading

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවය.Continue Reading

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවය.Continue Reading