අද (21) උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේContinue Reading

යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි 13 වන වටයේ සාකච්ඡා 2024-01-08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වනු ලැබීය.  එහිදී, “භාණ්ඩ වෙළෙඳාම”, “පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක”, “සේවා වෙළෙඳාම”, “ප්‍රභවස්ථාන රීති”, “රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය”, “සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්”, “වෙළෙඳාම සඳහා වනContinue Reading

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී  අද(20) ප්‍රශ්න කළේය. එසේ නැතිනම් එය  ආණ්ඩුවේ නිලමතයද  ඔහුගේ පෞද්ගලික මතයද  යන්න  හෙළි කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා   තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක්  දැරීමට  ඔහුට  ඇති   අයිතියContinue Reading

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීමContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187Continue Reading

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර අද (19) පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ. එම සාකච්ඡාවේ දී සිය වෘත්තීයContinue Reading

මූලික අයිතිවාසිකම් කඩ නොවෙන ආකාරයට වැටලීම් සහ  අනෙකුත් කටයුතු  මෙහෙයවීම  සඳහා පොලිසියට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක මාධ්‍ය ටිරාන් අලස් මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.Continue Reading

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙකි. අම්පාර ප්‍රදේශයේ පසුගිය වසරේ ජුලි 30 වැනිදාContinue Reading

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය පවසනවා. අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ. CCTV දර්ශන මඟින්Continue Reading

පසුගියදා ඩුබායි සිට මෙරටට රැගෙන ආ “පියුමා” නැමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ දී සමීප ව ඇසුරු කළ කාන්තාවක් ඊයේ (17) අලුයම මෙරටට පැමිණීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කර තිබේ. එම කාන්තාවගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පියුමාගේ බිරිඳගේ මිතුරියක් බව වාර්තා වෙයි. මේ අතර, “පියුමා”Continue Reading