යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලූ මත්ද්‍රව්‍යවලට වෙන දේ මෙන්න
යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ඉදිරි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවය. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව සඳහන් කළේය. මේ අතර මත්ද්‍රව්‍යContinue Reading











