ස්ථාන දෙකකදී සෙබළු දෙදෙනෙක් මරුට
ඊයේ (15) සවස් කාලයේදී පරයනාලන්කුලම් පෙරියකට්ටු ප්‍රදේශයේ මල්වතු ඔයේ දියනාමින් සිටි 26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිලී සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. ඔහු උඩමයිලපිටිය තලාතුඔය ලිපිනයේ පදිංචි සෙබළෙකි. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 35 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබේ. බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියකContinue Reading











