රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ. රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය. යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදයContinue Reading

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි. විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි. නමුත් ඊශ්‍රායලය – පලස්තීනContinue Reading

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතදContinue Reading

ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එමContinue Reading

මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ  67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස‍ ඝාතනය කර ඇති බවය. නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන්Continue Reading

අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. මහා සංඝරත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා විදෙස් සංචාරකයින් පිරිසක් ද එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය. විරෝධතාකරුවන් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන මාර්ගයේ මකරContinue Reading

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ. දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත. ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වනContinue Reading

නැගෙනගිර, ඌව, උතුර සහ උතරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතනර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රක්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මී.මී. 75ටContinue Reading

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥContinue Reading