පදිකයින්ට විශේෂ දැනුම්දීමක්
ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥContinue Reading











