ළමා නිවාසයක සිටි අවුරුදු 16ක දැරියක් අතුරුදන් වේ
මා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව කටුපොත – එරෝමා ළමා නිවාසයේ පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ. අතුරුදන් වී ඇත්තේ, හලාවත – කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියකි. ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගContinue Reading











