වෑන් රථයක ගැටී බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරුවෙකු අනතුර සිදුවූ වෑන් රථයේම නංවාගෙන, සිතාමතාම රෝහල් ගතකිරීම පමාකිරීමේ පුවතක් පුත්තලම පුලිච්චාකුලම ප්‍රදේශයෙන් වාර්තා වුණි. පසුගිය ජුනි 28 වැනිදා රාත්‍රි 10.30ට පමණ එම අනතුර සිදුව තිබුණේ පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේදීය. අශාන් මධුෂාන් මෙන්ඩිස් නම් 35 හැවිරිදි දෙදරු පියෙක් වන පැදිකරුContinue Reading

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ දී පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ති‌බේ. ජල මෝටරයක් සොරකම් කිරීම සඳහා පැමිණි අදාළ පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් සිදුකර ඇත. පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සුරියවැවContinue Reading

හාලිඇල නගරයේ ගණදෙවි කෝවිල අසල දී සිදුවු බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ අද (02) උදෑසන එම අනතුර සිදුව ඇති බවය. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දකුණුපස තිබු ගසක වැදී අනතුර සිදුව තිබුණි. එහිදී මෝටර් රථයේContinue Reading

හන්තාන කන්ද තරණය කිරීම පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (01) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. බඹර ප්‍රහාරය හේතුවෙන් සිසුවියන් 15ක් හා සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව 1990 ගිලන් රථ ඔස්සේContinue Reading

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු “සක්සුරින්” හෙවත් “මුතුරාජා” හස්තියා අද (02) උදෑසන තායිලන්තය බලා රැගෙනයාමට නියමිතව තිබේ. ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මේ වනවිට හස්තියා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවය. පෙරවරු 07.30ට පමණ හස්තියා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේContinue Reading

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසක ගේට්ටුවට වෙඩිතැබීමේ සිද්ධියක් පසුගිය 22 වනදා වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගමේ ආයතන ප්‍රධානියා ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකු කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ආයතන ප්‍රධානියා විසින් එය රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදුකළ අපරාධයක්Continue Reading

මහපරිමණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු වන ‘සයිමා’ නමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන දුම්රිය හරස් මාර්ගය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 211,000ක මුදලක්ද පොලිස් විශේෂ කාර්යContinue Reading

ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේ. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ දුරින් ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන් ය. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපක 5.8ක් ලෙසය. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කම්පන තත්ත්වයක් දContinue Reading

පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වෙයි. සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් සිය මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණේ ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවාය. අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේContinue Reading

අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.Continue Reading