රොටුඹ රසිකගේ ගෝලයින් කොටු වෙයි
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මහා පරිමාණ අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ඒ කේ 47 වර්ගයේ ගිනිඅවියක් සහ විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තොලයක් සහ මැගසින් එකක් සොයාගත් බවය. දකුණු පළාත් විශේෂ මෙහෙයුම්Continue Reading











