නින්ජා වෙස් ගත් කල්ලියක් කොළඹ වාහන කොල්ලයක
නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු තමන්ට පිරිසක් පහරදුන් බවට ලද ත්‍රිරෝද රථ රියදුරෙකුට පවසා තිබේ. ඒContinue Reading











