‘අස්වැසුම’ අභියාචනා ලක්‍ෂ 4 ට ආසන්න වෙයි
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එමContinue Reading











