කැනේඩියානු අගමැතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවූ ජන සංහාරය පිළිබඳ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. කැනේඩියානු අගමැතිවරයා සඳහන් කර තිබුණේ මැයි 18 වනදා දෙමළ ජන සංහාර දිනයක් ලෙසය. මීට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටක ප්‍රමුඛ පෙළේ නායකයකුContinue Reading











