වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට තිබූ විරෝධාතාවක් අතර තුරදි විශ්ව විද්‍යාල සිසුන් පන්දම්ද රැගෙන කොලඹ නුවර ප්‍රාධන මාර්ගය දෙසට ගමන් කරමින් සිටියදි පොලිසිය එයContinue Reading











